මැණික් වෙන්දේසියට ඇතුලත් කිරීමට
ජෙම්සී තුලින් ඔබේ මිණිකැටයට ඉහලම මිලක් තහවුරුකරගන්න
Processing your product...
Your gem has been submitted and will be published after reviewed by our team.
ජෙම්සී ඔබට සහයවන අයුරු

මිණිකැට වෙන්දේසියට ඇතුලත් කිරීම
- මිණිකැටයේ විස්තර ඇතුලත් කිරීම
- ඔබේ අවම මිල ඇතුලත් කිරීම
- දුරකතන අංකය ඇතුලත් කිරීම
- පලකිරීම තහවුරුකොට පලකරනතෙක් මදක් රැදීසිටින්න

ගැණුම්කරුවන් තමන්ගේ ලංසුව ඉදිරිපත් කරයි
- ඔවුන්ගේ උපරිම මිල ලංසුතබයි
- ගැනුම්කරු දුරකතන අංකය ඇතුලත් කරයි
- වැඩිම ලංසුව හිමි ගැනුම්කරු ජෙම්සී සම්බන්දකරගනු ලබයි

ගණුදෙණුව සම්පූර්ණ කිරීම ජෙම්සී මැදිහත්වීමෙන් සිදුකරයි
- විකුණුම්කරුගේ දත්ත තහවුරු කරගනුලබයි
- මැණික පිලිබද විස්තර තහවුරු කරගනු ලබයි
- ගණුදෙණුව ජෙම්සී මැදිහත්වීමෙන් සම්පූර්ණ කරයි